Rata Wasiya

Rata Wasiya Blog

එයා එක්ක පවුල් කන එක මට ගැටලුවක් වෙලා තිබුනේ 25 photos

දසුන් පතිරණ කිව්වම අපට එකපාරටම මතකයට නැගෙන්නෙ චිත්‍රපට සමූහයක් සහ ටෙලිනාට්‍ය සමූහයක්.ඒ තරමටම ප්‍රේක්ෂක හදවතේ නොමැකෙන සටහන් තැබූ මෑත කාලයේ බිහිවූ තරුණ පරපුරේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ.”මෝටර් බයිසිකල් , හුස්ම, සයපෙති කුසුම” වැනි සිනමාවන් ඔස්සේත් “ගිරි දේවි, තණමල්විල කොල්ලෙක් , අඩෝ” ආදී ටෙලි නාට්‍ය ඔස්සේත් රසික හදවත් තුළට ඉතා පහසුවෙන් ලගා වන්නට දසුන් පතිරණට හැකි වූයේ සැබැවින්ම ඔහුගේ දක්ෂතාවය නිසාමයි.පසුගියදා පැවති සාකච්ඡාවකට එක් වූ ඔහු ,ඔහු ආ ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

දැන් ඉතින් මාරියා එක්ක තමයි ජීවිතේ.මහේන්ද්‍ර , හේමාල් , අශාන් දර්ශන්, ප්‍රියන්ත සිසිර කුමාර සහ සුරන් එක්ක මුහුදු ගිහින් පවුල් කෑමක් තමා තියෙන්නේ.”අරුණ ජයවර්ධනගේ අලුත්ම සිනමා පටය පිළිබඳව ඔහු දැක්වූයේ එවන් අදහසක්.කෙසේ නමුත් ලංකාවේ සම්ප්‍රදායට එහා ගිය සංස්කෘතියක් අනුගමනය කළ ඔහු විවාහ වූයේ දියණියන් දෙදෙනකුගේ පියා වීමෙන් අනතුරුවයි.නමුත් පසු කාලීනව දරුවන් දෙදෙනෙක් සිටින මවක් විවාහ කරගත්තා යැයි ආන්දෝලනාත්මක කටකතා සමූහයක් ඔහු වටා ගෙතුනා.නමුත් එම එම කටකතාවල කිසිදු සත්‍යයක් නොමැති වග ඔහු ප්‍රකාශ කර සිටියා.

“පවුල කියන දේ මට හරිම විශේෂයි.ශයියා සහ ශයිලි කියලා ආදරණීය දූල දෙන්නෙක් දැන් මට ඉන්නවා.පවුල නිසා තමයි මං යම්තාක් දුරකට හරි සංවර වෙලා ඉන්නේ.නැත්තං මං හරි විනාශකාරී කෙනෙක්.දැනටමත් එහෙම නැතුවම නෙවෙයි.හැබැයි පවුල නිසා මං යම් කිසි වගකීමක් දරන්න පුරුදු උනා.විශේෂයෙන්ම මට මගේ බිරිද හංසිව මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ.මුලින්ම හංසිව ආශ්‍රය කරද්දී මං හිතුවෙ නැහැ මට පවුල් පවුල් ජීවිතේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා.නමුත් ටික කලක් යද්දි තමයි මට තේරුණේ එයා තමයි මගේ ජීවිතයට හම්බවුන හොදම කෙනා කියලා.දැන් අපි සතුටින් පවුල් ජීවිතය ගත කරනවා දරුවන් දෙන්න එක්ක.” ඒක තමයි අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ.

කෙසේ නමුත් දසුන් පතිරණ කියලා කියන්නේ වර්තමානයේ වන විට රටේ ම ආදරයේ දිනාගත් චරිතයක්.මොකද ඔහු කලාවට උපරිම සේවයක් සිදු කර ගනිමින් තමයි ඔහුගේ ජීවිතය ගත කරන්නේ.ඉතින් ඔහුගේ ආදරණීය පවුල් ජීවිතයට සුබ පතන අතර ම ඔහුගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25