Rata Wasiya

Rata Wasiya Blog

ළමයි ඉද්දි විවාහ වෙනවා ලැජ්ජයි එහෙම දකිද්දි ටීනා හදිසියේ එසේ කීවේ ඇයි 25 photos

ටිනා ශනෙල් කිව්වම අද කාලේ නොදන්න කෙනෙක් නැති තරම්.දුටුවන් සිත් ඇද ගන්නා සුලු රූප සොබාවකට හිමිකම් කියන ඇය නිරූපණ ක්ෂේත්‍රයේ පමණක් නොව රංගන ක්ෂේත්‍රයේ ද සිය දක්ෂතා ගෙනහැර දක්වනවා. “දේදුනු ආකාසේ” වැනි අතිශය ජනප්‍රියත්වට පත් වූ සිනමාවන් තුළ සිය රංගන කෞෂල්‍ය විදහා දැක්වූ ටීනා අද වන විට කලා ක්ෂේත්‍රයේ ඉහළ තැනක සිටින බව නොරහසක් මෑතකදී පැවැත්වූ සමාජ ජාලා මාධ්‍ය සාකච්චාවකට එක් වුන ටීනා දියණියන් තිදෙනෙක් සිටිනා පවුලේ බාලම දියණිය වනවා.ඉතින් ඇයගේ පවුලේ විස්තර පිළිබඳව කතාබහ කරන විට ඇය කඳුලු සලමින් පැවසුවේ මෙවන් දෙයක්.

ඇත්තටම මගේ තාත්තා පොඩි කාලෙදි නැති වෙනවා.මායි අක්කලා දෙන්නවයි මේ තරම් දුරට හදාගන්න මගේ අම්මා ගොඩක් මහන්සි උනා.මම මගේ අම්මට ගරු කරනවා අපිව මේ තරම් හොඳට හැදුවට සමහර අය එයාලගේ සැමියා නැති උනහම තව කෙනෙක් සමග විවාහ වෙනවා එයාලට ලොකු දරුවන් ඉදිද්දි පවා.ඇත්තටම මට එහෙම දකිද්දී හරි ලැජ්ජාවක් දැනෙනවා.මොකද මගේ අම්මටත් තිබුණා එහෙම කරන්න.නමුත් ඇය අපිව කවදාවත් අපහසුතාවයට පත් කළේ නෑ.මේ නිසා මම මගේ අම්මට ගොඩාක් ගරු කරනවා” යනුවෙන්.

එමෙන්ම ඇයගේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව විස්තර ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්…

ඇත්තටම මම වැඩක් බාර ගනිද්දි හොඳට හිතලා බලලා තමයි තෝරගන්නෙ.මොකද අපේ ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි.අපිට යම් කිසි නමක් තියාගෙන ඉස්සරහට යන්න පුළුවන් අපේ ක්‍රමයට අපේ පාර හදා ගත්තොත් විතරයි.මම මේ වෙනකොට සැලකිය යුතු photoshoots,videos ප්‍රමාණයක් කරලා තියෙනවා.හැබැයි මං ඒවා බාරගන්නෙත් සීමා සහිතව සමහර අය ඉන්නවා ෆේමස් වෙන්න කියලා හිතාගෙන මුදල් අයකරගන්නෙත් නැතුව එයාලම ෆොටෝග්‍රැෆර්ස්ලට කියනවා කොල්ලො අවුස්සන්න කොට ඇඳුමක් ඇඳගෙන photoshoot එකක් කරමු කියලා කියන කට්ටිය.ඇත්තටම මට ඒ අය දකිද්දි ලොකු කලකිරීමක් ඇති වෙන්නේ

මට ඕන තරම් අනවශ්‍ය ආරාධනා ලැබිලා තියෙනවා.නමුත් මම කවදාවත්ම ඒ ආරාධනාවලට ප්‍රතිචාරයක් දීලා නෑ.මං එයාලත් එක්ක වැඩ කරන්නෙත් නෑ.” කියලා තමයි අවසාන වශයෙන් ඇය පවසා සිටියේ. ඉතින් ටීනා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය පිළිබඳව මොනතරම් කටකතා සැදුනත් නොසැලී සිය ගමන ඉදිරියටම යන මේ ආදරණීය රුවැත්තියට සාර්ථක ගමනකට සුභ පැතුම් එක්කරන ගමන්ම ඇය පිළිබඳ වැඩිදුර විස්තරට දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න කියලත් කියා සිටිනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24