Rata Wasiya

Rata Wasiya Blog

අඩ නිරුවතින් දුව බලන්න පැමිණි ලෝකෙම කතාවෙන සුරූපී නිළිය 30 photos

Fifty shades of grey කියලා කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය වෙච්ච ඇමරිකානු කාමුක ආදර නාට්‍යය චිත්‍රපටයක්.මෙම චිත්‍රපටි මාලාව 2015 දී කෙම් මාර්සෙල්ගේ තිර රචනයකින් සැම් ටේලර් ජොන්සන් විසින් අධ්‍යක්ෂණය කරල තියෙනවා.චිත්‍රපටය පදනම් වී ඇත්තේ E.L.ජේම්ස්ගේ 2011 දී රචනා කර ඇති එම නමින්ම වූ නවකතාව ඇසුරෙන්.මෙම චිත්‍රපටය 2015 පෙබරවාරි එකොළොස් වන දින 65 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ප්‍රථම වරට තිරගත විනි.

Dakota Johnson කියන්නේ වයස අවුරුදු 31ක ඇමරිකානු ජාතික සුරූපී දක්ෂ නිළියක්. මුළු ලෝකයම ඇයව හඳුනා ගත්තේ Fifty shades චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වූ පසුවයි. ආන්දෝලනාත්මක චරිතයකට පණ පෙවූ නිසා ඇය ගැන කතා නොකළ කෙනෙක් නැති තරම්. ඇය වෙත කෙරූ ආරාධනයකින් පසුව ඇය පසුගියදා වැනිසීයේ පැවති Vanice Film Festival වෙත සහභාගි වී තිබුණා.ඒ ඇය රංගනයෙන් දායක වූ Elena Ferrant විසින් රචනා කරන ලද The lost daughter කෘතිය ඇසුරින් Maggie Gyllenhaal අධ්‍යක්‍ෂණය කරන ලද The Lost Daughter සිනමාපටයෙහි මංගල දර්ශනය සඳහා

මෙම චිත්‍රපටයේ Dakota සමඟ ඔලීවියා කොල්මන්, ජෙසී බක්ලේ, පීටර් සාර්ස්ගාර්ඩ් ආදී පිරිසක් රංගනයෙන් දායක වෙනවා. පසුගියදා වැනීසියේදී තිරගත වූ මෙම චිත්‍රපටය සැප්තැම්බර් 17 වැනිදා එක්සත් ජනපදයේදී තිරගතවීමට නියමිතවන බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඩකොර්ටා මෙම උත්සවය සඳහා අපූරු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා.කා අතරත් කතාබහට ලක්වුණු ඇගේ එම අඩ නිරුවත් ගවුම් විලාසිතාව නිසාම Dakota සියල්ලන්ගේම අවධානය ගත් බව තමයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.ඉතින් ඇගේ එම අපූරූ ගවුම් විලාසිතාවේ ඡායාරූප කිහිපයක් ඔබවෙත ගෙන ඒමටද අප අමතක කළේ නෑ.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29