Rata Wasiya

Rata Wasiya Blog

ඔහු නිදහස් කරන්න පියුම් හංසමාලි ජනපතිතුමන් ගෙන් කළ ඉල්ලීම 25 photos

පියුමි හංසමාලි කියන නම අද කාලේ නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමටම කාලයෙන් කාලයට කතා මවන්නියක් වූ ඇය සැබැවින්ම රූමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.දරුවෙක් සමග තනිවී සිය ජීවන ගමන ගොඩනගා ගන්නා ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නේ ඇයගේ හැසිරීම් රටාව හේතුවෙන් සහ ඇයගේ කතාබහ නිසාය.සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරතුරුවම සම්බන්ධවෙමින් කිසිවකුගේ හෝ දෝෂාරෝපණයට ලක් වන ඇය ඒවායෙන් නොසැලී සිය ජීවන ගමන ගෙන යන්නේ ඉතාමත් ශක්තිමත් ලෙසින්.

පියුමි හංසමාලි සහ රන්ජන් රාමනායක යන දෙපල පසුගිය කාලය තුළ නිරන්තර පුවත් මවන්නන් වූයේ රන්ජන් රාමනායක මහතාගේ දුරකථනයේ තිබී හඬ පට කිහිපයක් එලියට ඒම හේතුවෙනි. එමෙන්ම ඔවුන් දෙදෙනා ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සාදවලට සහභාගි වී හැසිරුනු ආකාරය හේතුවෙන් නිරන්තරවම විවිධ කටකතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරුණා.

රංජන් රාමනායක මහතා මේ වන විට එක්තරා ගැටලුවක් හේතුවෙන් සිරගත කර සිටින බව කවුරුත් දන්නා කරුණක්.එමෙන්ම දුමින්ද සිල්වා මැතිතුමා ද යම් ගැටලුවක් හේතුවෙන් රජයේ දඬුවමකට නියම වූ පුද්ගලයෙක් වුවත් ඔහු මෑතකදී ජනාධිපති සමාව යටතේ සිය වැරදි වලින් නිදහස් වූ අතර මේ වන විට සාමාන්‍ය පරිදි සිය ජීවන කටයුතු කරගෙන යමින් සිටින බව ලංකාවාසී සියලුම දෙනා නොදන්නවා නොවේ.නමුත් රංජන් රාමනායක මහතා තවමත් සිය වැරදි වලින් නිදහස් කර නොමැත.පියුමි හන්සමාලි නම් රංගන ශිල්පිනිය මෙම සිද්ධිය පිළිබඳව සිය මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ මෙවන් සටහනක්.

“Mr ගෝඨාභය රාජපක්ෂ අතිගරු අපේ ජනාදිපතිතුමනි,ඔබට පින් සිද්දවෙයි මනුෂ්‍යත්වයේ නාමයෙන් රංජන් රාමනායක මහතාව නිදහස් කරන්න.පව් අද සිර ගෙදරක ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි එතුමන්.ඇරත් ඔහු අසනීපයෙන් සිටින්නේ.මේ අවස්ථාවේ ලෝකය දිහා බැලුවහම හෙටක් නැති අදක අපි ජීවත් වෙන්නේ.ඉතින් තීරණය ඔබ සතුයි ජනාධිපතිතුමනි.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හැන්සම් දුමින්ද සිල්වා මැතිතුමාට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් රන්ජන් රාමනායක මැතිතුමාට සමාව නොදීමට හේතුවක්? ” යනුවෙන් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ඇය සිය සටහන අවසන් කර තිබුණා.

පියුමි හංසමාලි කියල කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ පුවත් මවන රූමත් රංගන ශිල්පිනියක්.ඉතින් ඇය ජනපතිතුමන්ට ලබාදුන් පැනයට එතුමන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේදැයි අප දන්නේ නැත.කෙසේ නමුත් ඇයගේ ඉදිරි ගමන සාර්ථක වන්නට මෙසේ සුභ පැතුම් එක්කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25