Rata Wasiya

Rata Wasiya Blog

හෑමොම දන්න සෙල්වා පවුලට එක් වූ අලුත්ම සාමාජිකයා 25 photos

සෙල්වා පවුල කිව්වම මේ වන විට ලංකාවේ කවුරුත් දන්නා ආදරණීය පවුලක් බවට පත්වෙලා හමාරයි.එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සෙල්වා නම් පුද්ගලයා ශ්‍රී ලාංකික පුද්ගලයෙක් වීමත් ඔහු විවාහ කරගත් තරුනිය කැලිෆෝනියානු ජාතික සුන්දර කාන්තාවක් වීමත් ඔවුන්ගේ දරුවන් සිවුදෙනා සමග ගත් ඉතා සුන්දර ඡායාරූප සමූහයක් පසුගිය දිනවල දී සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන්න වීමත් සමඟයි.ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනා ඔවුන්ගේ ම සුන්දර ඡායාරූප සඳහා අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා දුන්නා.ඒ නිසාම ඔවුන් කවුරුන්දැයි සෙවීමට අප නිරන්තරයෙන් උත්සුක වුණා.

මේ පවුලේ පියා ශ්‍රී ලාංකික තරුණයකු වුවත් ඔවුන් මේ වන විට පදිංචි වී ඇත්තේ ඇමෙරිකාවේයි.ඔහුට ඔහුගේ බිරිඳ වන කැලිෆෝනියානු ජාතික කාන්තාව හමුවී තිබෙන්නේ ඇමරිකාවේ දී වන අතර ඔවුන් ඉතා ආදරයෙන් යුක්තව කල් ගත කලා. ඉතිං ඔවුන්ගේ ආදරයෙ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මෙන්ම සුන්දර දරුවන් පස් දෙනෙකුගේ දෙමව්පියන් වීමට ඔවුන්ට වාසනාව ලැබුනා.

සෙල්වනායගම් කියලා කියන්නේ වෘත්තීයෙන් රූපලාවන්‍ය නිෂ්පාදනය කරන ආයතනයක හිමිකරුවෙක් වන අතර ඔහුගේ බිරිඳ එම රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකරනු ලබනවා.ඔහුගේ පවුලේ උදවියත් රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන භාවිත කරන අතර ඔවුන්ගේ සුන්දරත්වයේ එක්තරා රහසක් වන්නේ එම නිෂ්පාදන බව ඔවුන් පවසා සිටියා.පසුගිය දිනක දී ඔවුන්ගේ පවුල තවත් හැඩ කරන්න අලුත් සාමාජිකයෙක් ඔවුන්ගේ කැදැල්ලට එකතු වී සිටියා.ඉතින් ඔවුන් එම දරුවාගේ ඡායාරූපත් සමාජ මාධ්‍ය ජාලා තුළ පළ කර තිබූ අතර එම පුංචි දරුවාත් පවුලේ අනිත් සාමාජිකයන් මෙන්ම ඉතාමත්ම සුන්දරයි.ඉතින් අලුතෙන් ඔවුන්ගේ සුන්දර පවුලට එකතුවුණු පුංචි සිඟිත්තාට සුභ අනාගතයකට ආශිර්වාද කරන අතරම ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25