පබා ආයෙත් බැඳලද? photos
එක් දියණියකගේ මවක වන උපේක්ෂා ස්වර්ණමාලී නැවතත් විවාහ දිවියට පිවිසි බවක් හැඟවෙන ආකාරයේ විවාහ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. කෙසේ වෙතත් එය නිර්මාණ අවශ්‍යතා මත සිදු කළ ‘ෆොටෝ ෂූට්‘ එකක් බවද දැනගන්නට ලැබේ.